← Back to all songs
WORSHIP

ආදර යේසුනි ඔබ මගේ පළමු ප්‍රේමයයි

Aadhara Yesuni Oba Mage Palamu Premayai

ආදර යේසුනි ඔබ මගේ පළමුප්‍රේමයයි

නැත වෙන කිසි ප්‍රේමයක් සසඳන්නට

ආදර යේසුනි එය ඔබෙ ශුද්ධ ප්‍රේමයයි

ඔබෙ පූර්ණ ප්‍රේමයයි මා කැඳවන්නේ

අන් කිසිවෙකු තුළ නැත ආශා වන්නේ

ඔබගේ ප්‍රේමෙට ඉහළින්

අන් ප්‍රේමයක් නැතේ

ආදර යේසුනි ඔබ මගේ පළමු ප්‍රේමයයි

නැත වෙන කිසි ප්‍රේමයක් සසඳන්නට

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →