← Back to all songs
HYMN

මා ප්‍රිය දෙවිඳුන් අත්‍යලංකාරයි

මා ප්‍රිය කරනා මාගේ දෙවිදුන් අලංකාරයි

මා ප්‍රිය දෙවිඳුන් අත්‍යලංකාරයි

දහසක් අතරේ දසදහසක් අතරේ

මා ප්‍රිය කරනා මාගේ දෙවිදුන්

අලංකාරයි අලංකාරයි //

යෙෂූවා…..

ඔබගේය මුලු රාජ්‍යයත්

ඔබගේය මුලු බලයත්

ඔබගේය මුලු මහිමයත්

සදාකල් ආමේන්.... ////

යෙෂූවා…..

සාලමොන්ගේ ගීතිකාව 5 : 8-16

My beloved is the most beautiful

Among thousands and thousands

My beloved is the most beautiful

Among thousands and thousands

My beloved is the most beautiful

Among thousands and thousands

My beloved is the most beautiful

Among thousands and thousands

Yeshua ahh ah ah, ahh ah ah

Yeshua ahh ah ah, ahh ah ah

And Yours is the kingdom

Yours is the power

Yours is the glory forever, Amen

Yeshua ahh ah ah, ahh ah ah

Yeshua ahh ah ah, ahh ah ah

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →