← Back to all songs
HYMN

යුද්ධය තදයි සතුරෝ බොහෝයි

Yudhdhaya Thadhai Sathuroe Bohoei

යුද්ධය තදයි සතුරෝ බොහෝයි

අමාරුකම් බොහෝමයි

පාර පටුයි, කටු බොහෝයි

යෑම අමාරුමයි

යේසුස් ගියා අන්තිම දක්වා

සතුරා පැනලා ගියා

හාලේලූයියා හාලේලූයියා

මමත් යනවාමයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →