← Back to all songs
HYMN

යෙෂුවා, එන්න කඳු මුදුන් වලින් යෙරුසලෙමේ

Yeshuvaa Enna Kanndhu Mudhun Valin Yerusalemea

යෙෂුවා ////

එන්න කඳු මුදුන් වලින් - යෙරුසලෙමේ

මා බලා සිටින්නේ - මනමාලි සේ

යෙෂුවා ////

වාක්‍යානෝ ඔබ වේ - ඔබ මාංශවත් වුනේ

මාව පාපයෙන් මුදවා - මනාලී කලේ

යෙෂුවා ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →