HYMN
යෙහොවා යයිරේ මාගේ සමිඳුන්(Jehovah Jireh My Provider
Yehovaa Yairea Maagea Saminndhun
යෙහොවා යයිරේ මාගේ සමිඳුන්
එතුමන් මට සෑහේ //
සියල්ල හිමි සපයයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
රැකුමට සුර දූතයන් එවයි
යෙහොවා යයිරේ මට සලසයි - ///
හාලේලූයියා //////
Jehovah Jireh, my Provider
His grace is sufficient for me //
My God shall supply all my needs
According to His riches in glory
He will give His angels charge over me
Jehovah Jireh cares for me - //
Hallelujah - //////
W/M By Merla Watson © 1974 Sound III, Inc.
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →