HYMN
යෙහෝවා ෂාලොම් හාලේලූයියා
Yehoevaa Shaalom Haalealooiyaa
යෙහෝවා ෂාලොම් හාලේලූයියා
යෙහෝවා නිස්සී හාලේලූයියා //
බලවත් දෙවිඳුනි හාලේලූයියා
ශුද්ධවූ පියාණෙනි හාලේලූයියා
හාලේලූයියා ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →