← Back to all songs
HYMN

යෙහෝවා පිතු සදාකල් සව්බලැත් අපගේ දෙව් උතුම්

Yehoevaa Pithu Sadhaakal Savbalath Apagea Dhev Uthum

ශුද්ධාත්මයාණන් · Holy Spirit

යෙහෝවා පිතු සදාකල්

සව්බලැත් අපගේ දෙව් උතුම්

යේසුස් මරු පරදා

උක්තාන වූ අපෙ මිදුම්කරු

වෙත් වසන් අප තුල ශුද්ධාත්මෙනි

ඔබ මෙන් අප සාදා

නිසි මඟ තබන් පාද අපේ

කරන්න කැමැත්ත ඔබේ

පසසම් නම ඔබේ

මිදු බැවින් ප්‍රේමයේ

පන දුන් නිසා ගසේ

පුදම් අප දිවි තොසේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →