← Back to all songs
HYMN

යේසුතුමා, ජයගත්තා

Yeasuthumaa Jayagaththaa

යේසුතුමා, ජයගත්තා,

සාතන් හා මරණේ බල බිඳ දමමින්

ප්‍රීති වෙමු, ඔව් හාලේලුයියා

රජුන්ගෙ රජතුමා රජකරන්නේ

ගයව් හාලේලුයියා, ගයව් හාලේලුයියා

ගයව් හාලේලුයියා මා ස්වාමින්ට

ගයව් හාලේලුයියා, ගයව් හාලේලුයියා

ගයව් හාලේලුයියා, රජතුමන්ට

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →