← Back to all songs
HYMN #B123

යේසුස්තුමන් කුරුසේ යට

Yeasusthuman Kurusea Yata

යේසුස්තුමන් කුරුසේ යට

සිටිම් මම

වියලි රටක් මැද දී ලැබේ සැනසුම

කාන්තාර පෙදෙසක් තුළ

නිවසක් වෙයි එයින්

ලැබේ සැපැති සෙවණක්

දහවල් රස්නයෙන්

ඒ කුරුසේ දෙස මම් මා නෙත්

යොමු කරම්

දිව් දෙන එහි මා නිසා කෙනෙක්

ඉන්නා දකිම්

එකල් හි මිදුම් පෙමයේ

පුදුමය දක්නෙම්

මගේ නොවටිනා කම එ මෙන්

තේරුම් ගනිම්

නිතින් නවතිමි මම්

කුරුසි සෙවනේ

ඕනෑ නොවේ අන් පිහිටක්

දුප්පත් මට අනේ

ලජ්ජා ඇතත් මා ගැන ම

සිහි වී පව් මගේ

දිවිහිම් වෙයි මාගේ ගීය

කුරුසේ හිමිගේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →