← Back to all songs
HYMN

යේසුස්ට ප්‍රේමෙන් සේවය කරන් මා

Yeasusta Preamen Seavaya Karan Maa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

යේසුස්ට ප්‍රේමෙන් සේවය කරන් මා

මට ජීවනය දුන්නා

නොවටිනා මා මිල කලේ ඔබයි

මට ජීවනය දුන්නා

පව්කරුවන්ටා සමාව දෙන්ටා

කුරුසියේ මැරුනේ යේසුස් තුමා

පාපී ජීවිත රැගෙනා

මට ජීවනය දුන්නා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →