← Back to all songs
HYMN

යේසුස්ගේ නාමේ බල ඇතේ

Yeasusgea Naamea Bala Athea

යේසුස්ගේ නාමේ බල ඇතේ - ///

සවි බල ඇති නාමේ

යේසුස්ගේ නාමේ සුව ඇතේ - ///

සුව සෙත ඇති නාමේ

යේසුස්ගේ නාමේ ජය ඇතේ - ///

ජය ගෙන දෙන නාමේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →