← Back to all songs
HYMN

බිය නොවව්, මා ඔබ සමඟින් වේ

Biya Novav Maa Oba Samanngin Vea

බිය නොවව්, මා ඔබ සමඟින් වේ - ///

එතුම් කියයි

ඔබව ගලවා ඇත, නාමෙන් කැඳෙව්වෙමි

පුතු ඔබ මගේ

ඔබ යනවිට ජල මැද මා එමි

ගිනි දැල් මැදදී

ඔබ නෑ නෑ නෑ නෑ ගිලෙන්නේ

ඔබ නෑ නෑ නෑ නෑ දැවෙන්නේ

මා ඔබ සමඟින් වේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →