← Back to all songs
HYMN

යේසුස්ගේ නාමයෙන් යකුන් දුරු වේ

Yeasusgea Naamayen Yakun Dhuru Vea

යේසුස්ගේ නාමයෙන්, යේසුස්ගේ නාමයෙන්

යකුන් දුරු වේ ලෙඩ රෝග සුව වේ

යේසුස්ගේ නාමයෙන්

යේසුස්ගේ නාමයෙන්, යේසුස්ගේ නාමයෙන්

පව් කමාව ලැබේ ගැලවීම හිමි වේ

යේසුස්ගේ නාමයෙන්

සදා ජීවනේ යේසුස් නාමෙන්

සග ලොව උරුමේ යේසුස් නාමෙන්

පුත්‍රකමත් ගැලවීමත්

ඔබ අදහයිනම් යේසුස් නාමෙන්

යේසුස්ගේ නාමයෙන්, යේසුස්ගේ නාමයෙන්

උසස් වූ නාමේ යේසුස් නාමේ

පුදුම වූ නාමේ යේසුස් නාමේ

සැනසුම ගෙනදෙයි යේසුස් නාමේන්

ඔබ අදහයිනම් යේසුස් නාමෙන්

යේසුස්ගේ නාමයෙන්, යේසුස්ගේ නාමයෙන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →