← Back to all songs
HYMN

යේසුස්… යේසුස්...

Yeasus Yeasus Shudhdhavu Aaleapalath Yeasus

ශුද්ධාත්මයාණන් · Holy Spirit

යේසුස්… යේසුස්...

ශුද්ධවු - ආලේපලත්.. යේසුස් //

ඔබ නාමය මිහිරියි මා මුවේ

ඔබ ආත්මය දිය සේ මා ප්‍රාණයේ

ඔබ වචනය එළියයි මා මාවතේ

යේසුනි මා ආදරෙයි

මා ආදරෙයි

යේසුස්… යේසුස්...

උත්ථාන වූ - එසෙව්වා වූ.. යේසුස්

ඔබ නාමය මිහිරියි මා මුවේ

ඔබ ආත්මය දිය සේ මා ප්‍රාණයේ

ඔබ වචනය එළියයි මා මාවතේ

යේසුනි මා ආදරෙයි

මා ආදරෙයි

Jesus... Jesus...

Holy and anointed one, Jesus.

Jesus... Jesus...

Holy and anointed one, Jesus.

Your name is like honey on my lips,

Your spirit like water to my soul

Your word is a lamp unto my feet,

Jesus I love You, I love You.

Jesus... Jesus...

Risen and exalted one, Jesus.

Your name is like honey on my lips,

Your spirit like water to my soul

Your word is a lamp unto my feet,

Jesus I love You, I love You.

Your name is like honey on my lips,

Your spirit like water to my soul

Your word is a lamp unto my feet,

Jesus I love You, I love You.

Jesus... Jesus...

1988 Mercy / Vineyard Publishing (Admin. by Vineyard Music USA)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →