HYMN #B105
යේසුස් යයි මේ මාර්ගයේ (සිටිම්ද එනතුරාම)
Yeasus Yai Mea Maargayea Sitimdha Enathuraama
සිටිම්ද එනතුරාම සමාව් ලැබුමට
මෙන්න සුබ පණිවුඩේ
යේසුස් යයි මේ මාර්ගයේ
යේසුස් යයි මේ මාර්ගයේ
අද... අද දින
යේසුස් යයි මේ මාර්ගයේ
යයි මේ මාර්ගයේ අද
වේදනාවෙන් පිරී ඇද්ද
එම බරින්ම එන්න
කරුණාව ගලලා එයි
යේසුස් යයි මේ මාර්ගයේ
වෙහෙස වූ හද ඇද්ද
සෙවන සොයා යද්ද
මිදීමේ හස්තෙට එන්න
යේසුස් යයි මේ මාර්ගයේ
දෙව් ප්‍රේමේ වෙතට එන්න
මාර්ගය පිළිගන්න
මේ දිනේ මේ පැයේ එන්න
යේසුස් යයි මේ මාර්ගයේ
මාරු නොවන වචනේ
අදහා ඒ දෙස් බලන්
සුවදේ මේ ශ්‍රී නාමයෙන්
යේසුස් යයි මේ මාර්ගයේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →