HYMN
යේසුස් යහපත් ඔබට
Yeasus Yahapath Obata
යේසුස් යහපත් ඔබට
යහපත් යේසුස් යහපත් මෙමට
යහපත් යේසුස් යහපත් ඔබට
යහපත් හාලේලූයියා ////
යේසුස් බලවත් ඔබට
යහපත් යේසුස් බලවත් මෙමට
යහපත් යේසුස් බලවත් ඔබට
යහපත් හාලේලූයියා ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →