HYMN
බෙත්ලෙහෙමේ, නත්තල් දා රැයේ
Bethlehemea Naththal Dhaa Rayea
බෙත්ලෙහෙමේ... නත්තල් දා රැයේ
නිල් අහසේ... රන් තරුවක් දිලිසුනේ...
මේ ලෝකේ... ආලෝඅකේ දරමිනේ
යේසුතුමන්, සගයෙන්, මේ ලොව වෙත ආවේ
යේසුනි මාගේ, දෙව් පියාණනේ
යේසුනි මාගේ, දෙව් රජානනේ
නත්තල් දා, මෙහි ආවා
සතුට අරන්, ඔබ ආවා
ගවහලේ, සීතලේ, දෙව් පුතුන් ඇත නිදාලා
ගොපලුන් හා, රජවරුන්, ඒවි ඒ පුතු සොයාලා
මෙහි උපන්, දෙව් රජුන්, අති උතුම් යැයි කියා
දෙව් දූතයන් පසසයි රජුන්
බොහෝ ප්‍රීතියෙන් ගී ගයා, නත්තල් දා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →