← Back to all songs
HYMN

යේසුස් රජුන්

Yeasus Rajun Yeasus Rajun

යේසුස් රජුන් ///

රජ කරයි - මිහිතලයම - ප්‍රීති වෙමු

ප්‍රීති වෙමු අපි - යේසුස් රජ කරයි

දනෝ දකිති ඔබේ මහිමය

සග පවසයි දමිටු කම

සමිඳුනි ඔබ උසස්ය අන් සැමට වඩා

අන් සැමට වඩා

යේසුස් රජුන්...

යේසුස් රජ කරයි

යේසුස් රජ කරයි

යේසුස් රජ කරයි

The Lord reigns

The Lord reigns

The Lord reigns

Let the earth rejoice

Let the earth rejoice

Let the earth rejoice

Let the people be glad

That our God reigns

A fire goes before Him

And burns up all His enemies

The hills melt like wax -

At the presence of the Lord

At the presence of the Lord

The Lord reigns...

The heavens declare His righteousness

The people see His glory

For You O Lord are exalted -

Over all the earth

Over all the earth

The Lord reigns... //

Our God reigns

Our God reigns

Our God reigns

© 1980 - Bob Fitts

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →