← Back to all songs
HYMN

යේසුස් ඔබේ ලෙය යකු පරදන්නයි

Yeasus Obea Leya Yaku Paradhannai

යේසුස් ඔබේ ලෙය යකු පරදන්නයි

යේසුස් ඔබේ ලෙය බල බිඳලන්නයි

යේසුස් ලෙයින් - // යකු බල පරදන්නයි //

නසරීය යේසුස්ගෙ නාමයෙන්

යකු නුඹ පරාජිතයි

නුඹෙ බල යේසුස්ගෙ කුරුසෙ

සදහට බිඳ දැමුවයි

නුඹෙ හිස පොඩි කර දැමුවේ

යේසුස්ගේ අනගි ලෙයයි

යේසුස් ලෙයින් // යකු දැන් පරාජිතයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →