HYMN
යේසුස් මගේ යේසුස් රජුන්ගේ රජ
Yeasus Magea Yeasus Rajungea Raja
යේසුස් මගේ යේසුස්
රජුන්ගේ රජ
ස්වාමින්ගෙ ස්වාමි
මගෙ යේසුස්
ශුද්ධයි අති ශුද්ධයි
රජුන්ගෙ රජ
ස්වාමින්ගෙ ස්වාමි
මගෙ යේසුස්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →