යේසුස් මගේ යයි සෙත් ලත් වදන්, මේ මගේ ගීයත් පැසසුමත්(Blessed Assurance This Is My Story
Yeasus Magea Yai Seth Lath Vadhan Mea Magea Geeyath Pasasumath
යේසුස් මගේ යයි සෙත් ලත් වදන්
කොයිලෙස් වනමිද සැනසුමි එයින්
පවින් මිදීම දෙවි තුම දී
ආත්මෙන් උපන්නෙමි ලෙයින් සේදී
මේ මගේ ගීයත් පැසසුමත්
වෙයි සැමදාම හට දෙවිපුත්
යටත්කම වෙයි සැපත මා
හිමි කෙරේම තොස් වෙම් නොපමා
හිමිගේ ඊම බලමින්ම
පෙමි සයුරේම ගිලෙම් මම
මේ මගේ ගීයත් පැසසුමත්
වෙයි සැමදාම හට දෙවි පුත්
යටත්කම වෙයි සොමිනස් මගේ
තේජස් පෙනෙයි ඇසට සගේ
දෙව් දූතයො විත් දයා පෙම
දන්වත් මෙමට දෙව් ලොවින්ම
මගේ ගීයත් පැසසුමත්
වෙයි සැමදාම හට දෙව්පුත්
Blessed assurance, Jesus is mine!
Oh, what a foretaste of glory divine!
Heir of salvation, purchase of God,
Born of His Spirit, washed in His blood.
(Refrain):
This is my story, this is my song,
Praising my Savior all the day long;
This is my story, this is my song,
Praising my Savior all the day long.
Perfect submission, perfect delight,
Visions of rapture now burst on my sight;
Angels, descending, bring from above
Echoes of mercy, whispers of love.
Perfect submission, all is at rest,
I in my Savior am happy and blest,
Watching and waiting, looking above,
Filled with His goodness, lost in His love.
Frances J. Crosby - 1873
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →