← Back to all songs
HYMN

යේසුස් මගේ අත නාරියි

Yeasus Magea Atha Naarii 2

යේසුස් මගේ අත නාරියි //

රළ ගැසුවත් කුණාටු ආවත්

යේසුස් මගේ අත නාරියි

මම යේසුස් ගේ අත නාරිම් //

රළ ගැසුවත් කුණාටු ආවත්

මම යේසුස් අත නාරිම්

කිසි කලෙකත් නොහරිම්//

රළ ගැසුවත් කුණාටු ආවත්

කිසි කලෙකත් නොහරිම්

He will never let go my hand //

Though the storms may come

And the wind may blow

He will never let go my hand

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →