HYMN
යේසුස් මගේ අත නාරියි
Yeasus Magea Atha Naarii
යේසුස් මගේ අත නාරියි //
කුණාටූ ආවත්
සුළඟ හැමුවත්
යේසුස් මගේ අත නාරියි
මම යේසුස්ගේ අත නාරිම් //
කුණාටූ ආවත්
සුළඟ හැමුවත්
මම යේසුස්ගේ අත නාරිම්
He will never let go my hand //
Though the storms may come
And the wind may blow
He will never let go my hand
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →