← Back to all songs
HYMN

යේසුස් මඩ වගුරෙන් ගැලෙව්වා

Yeasus Mada Vaguren Galevvaa

යේසුස් ///

මඩ වගුරෙන් ගැලෙව්වා

පර්වත මත තැබුවා

ශාපෙන් පිරි ජීවිතේ

වෙනසක් ඇති වුනා

ඔබ මාගේ පර්වතයයි ///

යේසුනි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →