HYMN #B384
යේසුස් මාගේ ජීවිතයේ සවියයි
Yeasus Maagea Jeevithayea Saviyai
යේසුස් මාගේ ජීවිතයේ සවියයි
කෙතරම් මට ප්‍රීතීද
මගෙ යෞවන කාලයේදී
මගෙ ජීවිතේ එඬේරා වේ //
ඔබෙ ආත්මය තුළ සැඟවී
ජීවත්වෙමි ඔබ උදෙසා...
ඔබ හට මගෙ හද ගීයෙන්
මගෙ සිතුවිලි ඔබ පසසයි //
සෑම නපුරු සිතක් නැතිවී
දූෂිත මාවත් නැතිවී //
ඔබෙ ආත්මය තුළ සැඟවී
ජීවත්වෙමි ඔබ උදෙසා...
ඔබ හට මගෙ හද ගීයෙන්
මගෙ සිතුවිලි ඔබ පසසයි //
මෙම මුළු ලොව ඔබම මවා
ඇති සැම දෙය මට පවරා //
ජීවනයට මඟ පෑදූ
දෙවි සමිඳුට ස්තුති වේවා...
ඔබ හට මගෙ හද ගීයෙන්
මගෙ සිතුවිලි ඔබ පසසයි //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →