← Back to all songs
HYMN #B186

යේසුස් මාගේ හිමියනි (පව්කාර වූ මට)

Yeasus Maagea Himiyani Pavkaara Voo Mata

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

යේසුස් මාගේ හිමියනි

පිහිට වෙන් කුළුණෙනි

ඔබේ මිදීම දෙමිනි

පව්කාර වූ මට

පව්කාර වූ මට

පව්කාර වූ මට

ඇත්තේ ඔබ පමණක්ය

පව්කාර වූ මට

මෙමා දුගී නිවටෙක්ය

එහෙත් ඔබ මැරුණේය

ඔබේ දයාව සෑහේය

පව්කාර වූ මට

මට ගෙනෙන්ට කිසිත් නෑ

තිර හොඳක් මා තුල නෑ

ඔබේ පිහිටමයි ඕනෑ

පව්කාර වූ මට

ඔබ පාමුළ වැටිලා

ඉන්න මෙමා දෙස බලා

මුදන් අනුකම්පා වෙලා

පව්කාර වූ මට

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →