HYMN
යේසුස් මා සෑම දේ යේසුස් මගේ
Yeasus Maa Saama Dhea Yeasus Magea
යේසුස් මා සෑම දේ, යේසුස් මගේ
යේසුස් මා සෑම දේ, ලොකු කුඩා
ජීවිතේ පුදකළේ, සැම දේ අළුත් කළේ
යේසුස් මා සෑම දේ
වෙන කවුරුත් නොවේ
දෙවිඳුන් ඔබගේ කරුණාගුන
දෙවිඳුන් ඔබගේ කරුණාගුන
මාගේ තොල් වලින් ඔබ පසසම්
ඔබගේ නාමයේන් අත් ඔසවම්
ඔබගේ නාමෙට අත් ඔසවම්
ඔබගේ නාමෙට අත් ඔසවම්
මාගේ තොල් වලින් ඔබ පසසම්
ඔබගේ නාමයේන් අත් ඔසවම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →