HYMN
යේසුස් ලේ මා සෝදාලයි
Yeasus Lea Maa Soedhaalai 2
යේසුස් ලේ මා සෝදාලයි
යේසුස් ලේ මා ජීවත් කරයි
යේසුස් ලේ මා මුදාලයි
මිදීමේ පූජාවේ - සොදයි මා...
සුදුහිම මෙන් - හිමමෙන්
මා යේසුස් උතුම් වූ පූජාව - //
පවිත්‍ර වෙයි මා ඔබේ ලෙයින්
ඒ ලෙයයි මා හට ජීවය දුන්නේ
ඒ ලෙයයි මා මුදවා
මා වෙනුවෙන් පුදනු ලැබුවේ
සෝදයි මා... සුදුහිම ලෙසින්...
හිම ලෙසින්
මා යේසුස් උතුම් වූ පූජාවයි - //
It's Your blood that cleanses me
It's Your blood that gives me life
It's Your blood that took my place
In redeeming sacrifice
It washes me...
Whiter than the snow (than the snow)
My Jesus (my Jesus) God's precious sacrifice
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →