← Back to all songs
HYMN

යේසුස් ක්‍රිස්තුස්ව නමදිමු අද සර්වබලවත්කම සමරමු

Yeasus Kristhusva Namadhimu Adha Sarvabalavathkama Samaramu

යේසුස් ක්‍රිස්තුස්ව නමදිමු අද

සර්වබලවත්කම සමරමු //

පාපයේ ජීවිතේ මා සිටියේ

මා පව් සෝදා උසුලා ගත්තේ //

ස්තුති ප්‍රශංසාව රැගෙන

ගෞරවයත් රැගෙන

නටමින් මා ස්තුති කරමි

යේසු මාව ගලවා ගත්තා //

නැවතත් මා කැලඹෙන්නේ නෑ

යේසු මාව ගලවා ගත්තා

පාපයේ ජීවිතෙන් ගලවා ගත්තා

ශාපයේ ජීවිතෙන් ගලවා ගත්තා

නැතිවූ ප්‍රේමය දී ගලවා ගත්තා

ළං කරගෙන මාව වැළඳගත්තා //

ස්තුති ප්‍රශංසාව රැගෙන..

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →