HYMN
යේසුස් අනුව යන්ට තීන්දු වෙම් 2
Yeasus Anuva Yanta Theendhu Vem 2
යේසුස් අනුව යන්ට තීන්දු වෙම් ///
නොහැරෙම් මා
කුරුසේ වැළදෙම් ලෝකේ අත්හරිම් ///
නොහැරෙම් මා
මා කැමැත්ත හැර යේසුව පිළිගම් ///
නොහැරෙම් මා
මා නිසා නේද හිමි මැරුණේ ///
නොහැරෙම් මා
ලෝකයා හිමි අත්හැර ගියත් ///
නොහැරෙම් මා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →