HYMN
යේසුනී, සැම දින ඔබ නම නමදිමි
Yeasunee Sama Dhina Oba Nama Namadhimi
යේසුනී /// සැම දින ඔබ නම නමදිමි
යේසුනී /// සැම දින ඔබ නම නමදිමි
පව් බරින් මුදවලා
ලේ වලින් සෝදලා .. //
නව ජීවයක් දීලා
ඔබ හා නැවත නැඟිටලා .. //
මා ජීවත් වෙනවා .. //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →