← Back to all songs
HYMN

යේසුනී ඔබ අගනේ

Yeasuni Oba Aganea

යේසුනී ඔබ අගනේ - //

මගෙ යේසුනී ඔබ අගනේ

වටිනා මැනිකක්ය ඔබ - //

මොහොතින් මොහොතේ, අනර්ග වේ

ගැලවුම් බෞතීස්මකරු

සුවකරනා රජිඳා

ඔබ වේ මාගේ... යේසුනී...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →