← Back to all songs
HYMN

යේසුනී මගේ දෙවිඳුනි

Yeasuni Magea Dhevinndhuni

යේසුනී මගේ දෙවිඳුනි

කරුනා කල මැනව //

මම පව් කළෙමි, ඔබ රිදෙව්වෙමි //

ඔබ නොසොයාම සිටියා මෙමා //

මට සමා වෙන්න දෙවිඳේ //

සැම නපුර කලා, පසුබට වූවා //

ඔබ ප්‍රේමයෙන් ඉවත් වුනා //

මට සමා වෙන්න දෙවිඳේ //

කටු ඔටුනු දරා, කස පහර ලබා //

ඔබ මා නිසා පූජා වුනා //

ඒ ලේ වලින් සෝදන්නෙ මා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →