HYMN
යේසුනි, ඔබේ නාමය පසසමි
Yeasuni Obea Naamaya Pasasami
යේසුනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි යේසුනී
ස්වාමිනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි ස්වාමිනි
දෙවිඳුනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි දෙවිඳුනි
ශුද්ධතුනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි ශුද්ධතුනි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →