HYMN
යේසුනි ඔබේ අභිමුව සිටින්නෙමි
Yeasuni Obea Abhimuva Sitinnemi
යේසුනි ඔබේ අභිමුව සිටින්නෙමි
ප්‍රේමයෙන් මා ස්තුයි කරන්නෙමි //
මාගේ මවත් ඔබයි මා පියාත් ඔබයි
ඔබ මාගේ සියල්ලයි //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →