← Back to all songs
HYMN

යේසුනි ඔබව ඔසවන්නෙම් මාගේ ස්වාමිනි ඔබව ඔසවන්නෙම්

Yeasuni Obava Osavannem Maagea Svaamini Obava Osavannem

යේසුනි ඔබව ඔසවන්නෙම්

මාගේ ස්වාමිනි ඔබව නමදින්නෙම් //

යහපත් එඩේරා ඔබමයි මට, සියල්ල සපයන්නේ

තේජස් මහීමේ ප්‍රකාරයට මගේ හිගකම් සපයන්නේ //

යේසුනි ඔබව ඔසවන්නෙම්

මාගේ ස්වාමිනි ඔබව නමදින්නෙම් //

සුවකරනා දෙවිදුන් ඔබමයි මගේ, යෙහොවා රෆා වන්නේ

කසපහර ලබමින් වේදනා විදිමින් සුවය මට දුන්නේ //

යේසුනි ඔබව ඔසවන්නෙම්

මාගේ ස්වාමිනි ඔබව නමදින්නෙම් //

යෙහෝවා ශම්මා නිතර මගේ, ලග සිටිනා දෙවිදුන් වන්නේ

සමාදානයයි මගේ යෙහෝවා ශාලොම් මා සනසන්නේ //

යේසුනි ඔබව ඔසවන්නෙම්

මාගේ ස්වාමිනි ඔබව නමදින්නෙම් //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →