HYMN
යේසුනි ඔබටයි මෙමා ස්තුති ගයන්නේ
Yeasuni Obatai Memaa Sthuthi Gayannea
යේසුනි ඔබටයි මෙමා ස්තුති ගයන්නේ
මාහදේ ප්‍රීතියෙන්ම මා ස්තුති ගයන්නේ //
ඔබ ප්‍රේමේ පුදුමයි මා ජීවත් කරන්නේ
එබැවින් සමිඳුනි මා ස්තුති ගයන්නේ //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →