← Back to all songs
HYMN

යේසුනි ඔබගේ, නාමෙට මහිම වේ

Yeasuni Obagea Naameta Mahima Vea

යේසුනි ඔබගේ, නාමෙට මහිම වේ

ලොව ජයගත්ත නිසා

දැන් අප බිය නොවේ - //

අපට දැන් ජය තිබේ

(ජය තිබේ // අපට දැන් ජය තිබේ ) //

යේසුනි ඔබගේ, නාමෙන් දැන් ජය තිබේ

ලොව ජයගත්ත නිසා

බලකොටු දැන් බිඳ වැටේ - //

ඔබ නාමේ හඬ ඇසෙත්ම

(ජය තිබේ // අපට දැන් ජය තිබේ ) //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →