HYMN
යේසුනි ඔබ පමණයි මාගේ සවිය
Yeasuni Oba Pamanai Maagea Saviya
යේසුනි, ඔබ පමණයි මාගේ සවිය
ඔබ තුල මට සියල්ල, කළ හැකිය //
සැම බාධාවන් ජය ගන්න
නිති දින මට ශක්තිය දෙන්න
ඔබේ වචනය පමණයි මට ඇත්තේ
ජීවන ගමන සදා යන්න
ඇදහිල්ලෙන් මා ගමන් කරන්නම්
ඔබ දෙස පමණක් බලා සිටින්නම්
ලැබෙනා ශක්තිය සැමට බෙදන්නම්
ගෞරව මහිමය ඔබට පුදන්නම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →