HYMN
යේසුනි මාගේ සිතුවිල්ල ඔබම තමයි
Yeasuni Maagea Sithuvilla Obama Thamai
යේසුනි මාගේ සිතුවිල්ල ඔබම තමයි
යේසුනි මාගේ සිත පුරාම ඔබම තමයි
යේසුනි මාගේ සිහිනයම ඔබම තමයි
යේසුනි ප්‍රේමේ ගංගාව ඔබම තමයි //
මා නමඳිමි - ප්‍රශංසා දෙමි
ප්‍රශංසා දෙමි - ප්‍රේමේ යේසුනි
ප්‍රශංසා දෙමි - ප්‍රේමේ යේසුනි
ප්‍රශංසා දෙමි - ප්‍රේමේ යේසුනි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →