← Back to all songs
HYMN

යේසුනි මා රජුනි සිහසුන හොබවන්(Jesus We Enthrone You

Yeasuni Maa Rajuni Sihasuna Hobavan

යේසුනි මා රජුනි

සිහසුන හොබවන්

වැඩ සිටිනා, අප මාධ‍යයේ

පැසසුම් දී ඔසවන්නෙමු

අපගේ පැසසුම් රාජසුන සාදයි ////

රාජාසනින් වඩින්න ස්වාමී

Jesus, we enthrone You

We proclaim You are King

Standing here, in the midst of us

We raise You up with our praise

And as we worship, build Your throne

And as we worship, build Your throne

And as we worship, build Your throne

Come Lord Jesus, and take Your place

Words & Music By Paul Kyle

Don Moen - 1996, Praise With Don Moen

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →