HYMN
යේසුනේ මගේ දෙවිඳුනි
Yeasunea Magea Dhevinndhuni
යේසුනේ මගේ දෙවිඳුනි
කරුනා කල මැනවි //
මා පව් කළෙමි, ඔබ රිදෙව්වෙමි
ඔබ නොසොයාම සිටියා මෙමා - //
මට සමා වන්න සමිඳේ - //
සැම නපුර කලා, පසුබට වූවා
ඔබ ප්‍රේමයෙන් ඉවත් වුනා - //
මට සමා වන්න සමිඳේ - //
කටු ඔටුනු දරා, කස පහර ලබා
ඔබ මා නිසා පූජා වුනා - //
ඒ ලේ වලින් සෝදන්නෙ මා - //
යේසුනේ මගේ දෙවිඳුනි
කරුනා කල මැනව //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →