← Back to all songs
HYMN

යේසු යහපත්ය හාලේලූයියා

Yeasu Yahapathya Haalealooiyaa

යේසු යහපත්ය හාලේලූයියා //

යේසු යහපත්ය, යහපත්ය

මේ මට

මා ආදරෙයි හාලේලූයියා //

මා ආදරෙයි, ආදරෙයි

යේසුස්ට

යේසු යලි එනවා හාලේලූයියා //

යේසු යලි එනවා, යලි එනවා

මා නිසා

God is so good

God is so good

God is so good

He's so good to me

I love Him so

I love him so

I love Him so

He's so good to me

I praise His Name

I praise His Name

I praise His Name

He's so good to me

He saved my soul

He saved my soul

He saved my soul

He's so good to me

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →