← Back to all songs
HYMN

යේසු යහපත් යේසු බලවත්

Yeasu Yahapath Yeasu Balavath

යේසු යහපත් යේසු බලවත්

කවදාවත් වෙනස් නොවේ

එතුම් කවදාවත් වෙනස් නොවේ //

එතුම් යහපත් එතුම් බලවත්

එතුම් කරුණාව වෙනස් නොවේ //

අන්ධ දෑස් එතුම් විවර කරයි

එතුම් යහපත් බලවත්ය

බිහිරි කන් එතුම් විවර කරයි

එතුම් යහපත් බලවත්ය

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →