← Back to all songs
HYMN #B093

යේසු සමිඳුනේ ලොවට ඇති පෙමින්

Yeasu Saminndhunea Lovata Athi Pemin

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

යේසු සමිඳුනේ

ලොවට ඇති පෙමින්

අප මුදන්ට පුදපු ජීවේ

කල්වාරියේ උතුම් //

දුක් වින්ඳේ ඔබයි

සැප දුන්නේ ලොවටයි

යේසු පෙම්බර පියේ //

මේවාගේ ජීව කරුණාවෙ දිවි පිදු

යේසු අප පියේ ආ... //

යේසු සමිඳුනේ...

ප්‍රේමේ ඔබයි, සාමේ ඔබයි

මෛත්‍රී කරුණා ගුනේ //

මේ සෑම කලතාලා රන් බඳුනේ හසුරලා

ලෝඅකෙට දුන් සමිඳේ ආ... //

යේසු සමිඳුනේ...

මිතුරෝ සැමා, මා කියනා

වදන් අසනු මැනා //

යේසුස්ගෙ මාර්ගයේ යන්නට සැරසෙන්න

පාප කර සමා ආ... //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →