← Back to all songs
HYMN

යේසු රාජා පැමිණ සිටි අප සැම සමරන්නෙමු

Yeasu Raajaa Pamina Siti Apa Sama Samarannemu

යේසු රාජා පැමිණ සිටි

අප සැම සමරන්නෙමු

අත් පොලසන් දී ගයමු

සමරන්නෙමු ////

සැම දුක අමතක කර අපි ගයමු //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →