← Back to all songs
HYMN

යේසු මගේ හොඳම මිත්‍රයා දෙවි පියාණන්ගේ එකම පුත්‍රයා

Yeasu Magea Honndhama Mithrayaa Dhevi Piyaanangea Ekama Puthrayaa

ශුද්ධාත්මයාණන් · Holy Spirit

යේසු මගේ හොඳම මිත්‍රයා

දෙවි පියාණන්ගේ එකම පුත්‍රයා

මා වෙනුවෙන් මැරුනේ

පාපයෙන් මිදෙව්වේ

අඳුරින් මා එළියට ගත්තේ

යේසු මගේ හොඳම මිත්‍රයා

ශුද්ධාත්මයාණන් මගේ වීරයා

මා වෙනුවෙන් මැරුනේ

පාපයෙන් මිදෙව්වේ

අඳුරින් මා එළියට ගත්තේ

යේසු මගේ හොඳම මිත්‍රයා

නැවත වඩින සගේ රජතුමා

හොරණෑ හඬ දෙන්නේ

අහසේ වැජඹෙන්නේ

මනමාලිය ඔසවා ගන්නේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →