HYMN
යටත් කරම් මට ඔබ ඕනෑ තවත්
Yatath Karam Mata Oba Oenaa Thavath
භාරවෙමි මා දන නමමින්
යටත් වෙමී මා යටත් වෙමි
අභිමුවේ මා සැඟවෙන ස්ථානයේ
ලංවෙමි මා ලංවෙමි
යටත් කරම් //
මට ඔබ ඕනෑ තවත් // X 2
දුරස් නොවෙම් ඔබගෙ මාවතෙන්
ඔබ කෙරෙහි බලා සිටිම්
අභිමුවේ මා සැඟවෙන ස්ථානයේ
ලංවෙමි මා ලංවෙමි
යටත් කරම් //
මට ඔබ ඕනෑ තවත් // X 2
සුළඟ සේ හමා එන්
ගින්න සේ හමා එන්
ශුද්ධාත්මෙනී // මා තුළේ X 4
යටත් කරම් //
මට ඔබ ඕනෑ තවත් // X 2
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →