← Back to all songs
HYMN #B220

යටත් කරම් සෑම දේම

Yatath Karam Maa

ශුද්ධාත්මයාණන් · Holy Spirit

යටත් කරම් සෑම දේම

යේසුස් හිමිට පෙම්වත්

සේවයේ යෙදෙම් එතුමන්

කැපකොට මා දිවිත්

යටත් කරම් මා //

සෑම දේ සෙත් යුත් හිමිට

යටත් කරම් මා

යටත් කරම් සෑම දේම

පාප සැප අත්හරිම්

වැඳ වැටෙමින් බැතිනි

මා හදත් කැප කරම්

යටත් කරම් මා...

යටත් කරම් සෑම දේම

නොවළක්වම් කිසිවක්

අත්හරිම් කැමැත්ත මාගේ

වෙන්ට ඔබ කැමැත්තක්

යටත් කරම් මා...

යටත් කරම් සෑම දේම

හැඟෙයි පෙම් ගින්න මට

අහෝ මිදීමේ සැපත

තේජස් තේජස් රජුට

යටත් කරම් මා...

All to Jesus I surrender;

All to Him I freely give;

I will ever love and trust Him,

In His presence daily live.

Refrain:

I surrender all,

I surrender all;

All to Thee, my blessed Savior,

I surrender all.

All to Jesus I surrender;

Humbly at His feet I bow,

Worldly pleasures all forsaken;

Take me, Jesus, take me now.

All to Jesus I surrender;

Make me, Savior, wholly Thine;

Let me feel the Holy Spirit,

Truly know that Thou art mine.

All to Jesus I surrender;

Lord, I give myself to Thee;

Fill me with Thy love and power;

Let Thy blessing fall on me.

All to Jesus I surrender;

Now I feel the sacred flame.

Oh, the joy of full salvation!

Glory, glory, to His Name!

Judson W. Van DeVenter, 1896

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →