HYMN #B091
යටහත් වූ යේසුතුමා, මගේ ජීවිතේ
Yatahath Voo Yeasuthumaa Magea Jeevithea
යටහත් වූ යේසුතුමා //
මගේ ජීවිතේ මුළුලේ මා
යටහත් වූ යේසුතුමා
දිළිඳෙකු සේ වැඩියා
ලෝසතා මුදනා ලෙස පාපයෙනා
ගෝහලේ සුරිඳා උපනා
කුරුසියේ මරණේ දක්වා
කීකරු සිතිනා දාසෙකු මෙන් වුනා
පියාගේ අණටා දෙව් පුතා
සරදම් ලබා සුරිඳා
ප්‍රේමයෙන් පිරිලා යටහත් රජිඳා
සමාව අයද සිටියා
මගේ ජීවිතේ ඔබගේ
ඔබමයි මා ඔබේ යේසුනි රැකදෙන්
මගේ යේසුනි මා ඔබගේ
සෑම දනන්ට වඩා
සගයේ අනගි නාමේ වේ හිමිටා
නමදිම් හිමි පා බැතිනා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →